ගාලු පොත් වසන්තය 2025
Sep 06, 2025

ගාලු පොත් වසන්තය 2025

🗓️ 2025 නොවැම්බර් 03 සිට නොවැම්බර් 09 දක්වා 🕘 පෙ.ව. 9.00 – ප.ව. 9.00 ▫️කුටි අංක– 35, 36 (A – ශාලාව) 📍 ගාල්ල සමනළ ක්‍රීඩාංගනයේදී 📚සියලු පොත් සඳහා විශේෂ 20% වට්ටම්

Colombo International Book Fair 2025
Sep 25, 2025

Colombo International Book Fair 2025

📚 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය 2025 ✨ 🗓️ 2025 සැප්තැම්බර් 27 සිට ඔක්තෝබර් 06 දක්වා 🕘 පෙ.ව. 9.00 – ප.ව. 9.00 ▫️කුටි අංක– 53, 54 A (J – ශාලාව) 📍 BMICH 📚සියලු පොත් සඳහා විශේෂ 20% වට්ටම්

S.D.විජේතුංග ප්‍රකාශන අ.පො.ස. සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නොත්තර පොත් දැන් නිකුත් වී ඇත.
Sep 23, 2025

S.D.විජේතුංග ප්‍රකාශන අ.පො.ස. සාමාන්‍ය පෙළ පසුගිය විභාග ප්‍රශ්නොත්තර පොත් දැන් නිකුත් වී ඇත.

20%ක වට්ටමක් සහිතව දැන් ඔබට අපගේ වෙබ් අඩවිය හරහා ලබා ගත හැක.